Advertisement

Heroin and ‘Ice’ worth approximately Rs. 6,000 million Dikovita fisheries harbour

Heroin and ‘Ice’  worth approximately Rs. 6,000 million Dikovita fisheries harbour රී ලංකා නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් ජාත්‍යන්තර මුහුදේද අත් අඩංගුවට ගත් හෙරොයින් තොගය හා අයිස් මත්ද්‍රව්‍ය තොගය අද (04 දා) ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරනු ලැබිණි.

හෙරොයින් තිබූ යාත්‍රා දෙක හා එහි රැඳීසිටි සැකකරුවන් 16 දෙනෙකුත් ගොඩබිමට රැගෙන ආ අතර හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සැකකරුවන් හෙට (06 දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

රැඳවුම් නියෝග අධිකරණයෙන් ලබාගෙන සැකකරුවන් රඳවාගෙන ඉදිරි පරීක්ෂණ කටයුතු කිරීමට සැලසුම් කර තිබෙන බවද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදිවත්ත මහතා සඳහන් කළේය.

political,

Post a Comment

0 Comments